1. R

    Peo TV vs Dialog TV

    මම දැන්ට SLT Peo TV එකක් පාවිච්චි කරන්නේ. HD channels Quality මදි Peo TV එකේ.Peo TV ද Dialog TV ද Quality? Viu HUB ගත්තොත් ලොකු Data use එකක් තියද SLT WiFi connect කලොත්? 4K තියද Viu HUB එකේ??
  2. R

    Infrared Glass Top Gas Cooker

    මචං මේ ලිප ගැන දන්නවද?? හොද නරක?? හෙට අනිද්දට ගන්නයි හිතන් ඉන්නේ https://buyabans.com/gas-cookers/abans/ab-lg2300i

    No contents