Hi guys.
මට software engineer කෙනෙක් වෙන්න ආසයි.
මගෙ ආසාව තියෙන්නෙ මේ field එකට.
මට මේ දේ කරන්න ගොඩ දාගන්න ඕනි කරන
academic qualifications (diploma/ degree or other)
professional qualifications
certifications
programming languages
තවත් දේවල්
මොනවද කියලා උපදෙසක් දෙන්න ප්ලීස්.