Youtube හෙල්ප්

sixtonine

Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    මචංලා මෙහෙම වෙන්න පුළුවන්ද? මොකක් හරි අවුලක් නිසාද මෙහෙම impressions වලට වඩා වැඩියෙන් views තියෙන්නෙ?
    -මේක short video එකක්.
    -ලින්ක් එක වෙන කොහෙවත් ශෙයා කරලා නෑ

    හෙල්ප් :sorry:

    la2l33lkj4ks12fhhg3.png


    bump
    ------ Post added on Jul 30, 2022 at 1:07 PM