1. S

    BYD ශ්‍රී ලංකන් එවාට OTA update එන්නේ නැද්ද?

    දැන් අවුරුද්දකටත් වැඩියි නේ BYD වාහන ලංකවට ඇවිත්, Mobile app නෑ OTA update නෑ තවම ... ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් දෙන්න පුළුවන් ද?
  2. S

    Questions 6mm², 2 core වයර් ගන්න තැනක් ?

    6mm², 2 core වයර් 30m විතර ඔනි වෙලා තියෙනවා ..., සදාරන ගානකට ගන්න තැනක් කියන්න පුළුවන්ද? ➰🪢(කොළඹ අවට)
  3. S

    Questions EV charger එකක් off grid solar system එකකට කොහොමද? set කර ගන්නේ ?

    3 kw off grid solar system එකක් තියෙන ගෙදරකට ... EV Chager (2.3kw and 7kw) එකක් install කරගන්න පහසු විදිය. මොනවාද? upgrade කරගන්න ඔනි ?
  4. S

    මේ calculator එකේ පෙන්වන ගාන හරිද ? වාහන වල මිල. cal.lk/vehicle-cost-calculator

    https://cal.lk/vehicle-cost-calculator/ වෙන trusted link එකක් තියෙ නම් share කරන්න කො .. ස්තුතයි.👊
  5. S

    දැන් News බැලූවොත් අලි ගම් වැදිලා .. 🐘

    අන්ඩු විරොධි අය අලි වැටවල් කපලාද? , ඉස්සර ඔහොම අලි මහා පරිමාණ ගම් වදිනවා දැකලා නෑ නේ ... Hiru TV එකේ විතරද?
  6. S

    ඇයි අපිටම කෙලින්නේ VAT

    දැන් අපේ පඩියෙනුත් TAX එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵.. එක අසාධරයි නේ ! අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද? දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
  7. S

    EBD approved software company වලටත් EV permit දෙන කලාට ගැන දන්න කෙනෙක් කියන්න කො

    නිවිස් group එකක තිබ්බ msg එකක් .. https://colombotimes.lk/sinhala/Cabinet-approves-duty-free-import-of-electric-vehicles-2023-09-12-01.html
  8. S

    සැහැල්ලු වාහනත් ගෙන්වයිද? මේ අවුරුදෙම

    බුකියේ දැකපු කථා .. සැහැල්ලු වාහන ගෙනවා කියනවා සමහරු ! (Non permit holders) තවත් සමහරු කියනවා ලංකාවේ වාහන එකලස් කරන පටන් ගන්නවා කියලාත් ! (Electric vehicles). Micro කට්ටිය මේ සතියේ MG 5 reales කරපු news එකක් දැක්කා .. DIMO කට්ටියගේ Benz , EV වාහන ගෙන්වන news එකක් දැක්කා .. එළ කිරියේ අපේ අයගේ...
  9. S

    වහනයක් ගන්න උදව්වක් ඕනි

    SUV එකකට තමයි හිත .. Suzuki grand Vitara Toyota RAV4 Or ඔයාලා දන්න එවා .. ? Car එකක් OK .. Maintains shape, Fule efficiency shape, Spare parts හොයා ගන්න පහසු, 2nd Market හොද වාහනක කියන්න කෝ ... 60 ~ 80 price range.. 🚘🚙 පළවෙනි එක idea එකක් නැ.. ස්තුතියි❤️

    No contents