SM-M017F මේ පෝන් එක සෑහෙන වංචාවක්. විශ්රාම ගිය අය රවට්ටලා සල්ලි කඩා ගන්න එක තමයි කරන්නේ.
ගිය (2021) අගෝස්තු මාසේ ඉඳලා නොමිලේ දුන්න 5GB බන්ඩලයට දැන් රු 299/= අයකරනවා. එතකොට විශ්රාමිකයෙකුගෙන් මාසෙට 1500/= යක් (800+400+300) කැපෙනවා. සේවාවේ ගුණාත්මක භාවය ඉතා දුර්වලයි.
------ Post added on 1644487509