You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
F
මං මගේ pc එක build කළේ ගිය සතියේ. එදා Corsair Vengeance LPX DDR4 8GB 3200MHz එක ram එකක් දාලා build කලේ. XMP profile එක enable කලාම කිසිම අව්ලක් නැතුව 3200MHz වලින් වැඩ කලා. අද තවත් ඒ ජාතියෙම ram එකක් ගෙනත් ram එක set කරල on කලහම XMP profile enabled කියලා පෙන්නුවා. හැබැයි 3200MHz කියලා නෙවෙයි...