1. M

    ❤❤ විදෙස්ගත වෙන්න කලයුතු diploma ගැන උපදෙස් මලාවක් !

    හැමොම හදන්නේ ලංකාවෙන් යන්නනෙ. මම කිනයන්නම් රස්සාවල් පහසුවෙන් හොයගන්න පුළුවන් fields /qualifications ටිකක් ගැන. 1.ලිසියෙන්ම යන්න පුලුවන් field එක් තමා Nursing. Australia ,Germany වගෙ රටවල් sponser කරලම thama ගන්නෙ. සමහර වෙලාවට air ticket පාවා aran දෙනව Institute of health science eka...

    No contents