මම දැන් පදිංචි වෙලා ඉන්න ගෙදර ඉඩමේ ඔප්පුව තාත්තගේ නමට තියෙන්නේ තාත්තා නැතිවෙලා අවුරුදු 2ක් විතර වෙනවා.දැන් මගේ නමට ගෙදර ඔප්පුව ලියන්න හදන්නේ.එහෙම ලියලා ලෝන් එකක් ගන්න තමයි යන්නේ ණය ප්‍රශ්නයක් නිසා එහෙම උනොත් බූදල් නඩුවක් දාන්න ඕන කියලා ලෝයර් කිවුවා ඒකටත් 175000 විතර යනවා.මේ වෙලාවේ අතේ සල්ලි...