1. Brass Monkey

    SLIIT එකේ ඉගෙන ගත්ත කෙනෙක් උදව් කරන්නකෝ

    මට transcript එකේ තියන Credit ගාන ECTS credit වලට convert කරන්න ඕන .අහපු ගොඩක් අය කිව්වේ ලංකාවේ credit ගාන දෙකෙන් වැඩි කලාම ECTS credit ගාන එනවා කියල . මට තේරුණු විදියට ලංකාවේ ගොඩක් කැම්පස් වල දෙන credit ගාන 120. එක දෙකෙන් වැඩි කලාම 240 වෙනවා .ප්‍රශ්නේ තියෙන්නේ මගේ transcript එකේ credit 164...
  2. Brass Monkey

    Duplicate Photo delete

    ලගකදී මට හර්ඩ් එක ෆොර්මැට් කරන්නන වෙලා ලැප් එකේ තිබ්බ ඔක්කොම පොටෝ විඩියෝස් ටික නැති උනා .මම පස්සේ රිකවරි සොෆ්ට්වෙයා එකකින් ඒටික අයෙම ගත්තා .මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔක්කොම අච්චාරුවක් වෙලා තියෙන්නේ .ෆෝමැට් කරද්දී නැති උන ෆොටෝසුයි ඉස්සර මම ඩිලීට් කරපු පොටෝයි ඒවායේ thumbnail ලුයි ඔක්කම...
  3. Brass Monkey

    ස්වීඩන් visa

    Telegram වල ගෘප් එකක් තිබ්බ ස්වීඩන් යන්න ට්‍රයි කරන අය ඉන්න .ගොඩක් කට්ටිය ඉදපු group එකක් .මට ඒ group එකේ නම මතක නැ .ඒ group එකේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් මට ලින්ක් එක එවන්න කෝ
  4. Brass Monkey

    youtube copyright

    මචන් එකම වීඩියෝ එක වෙනස් කන්ටෙන්ට් දාල වොයිස් කරලා චැනල් දෙකක දැම්මොත් කොපි රයිට් වදින්න පුලුවන්ද ?
  5. Brass Monkey

    Netherland student visa

    නෙදර්ලන්තෙ ස්ටුඩන්ට් වීස දාගෙන ගියපු අය ඉන්නවද ?ගොඩක් අය යන්න උත්සහනොකරන රටක් නිසා කිව්වෙ .ගොඩක්ම IT ෆිල්ඩ් එකෙ අය තමයි යනව දෑකල තියෙන්නෙ .

    No contents