SLIIT එකේ ඉගෙන ගත්ත කෙනෙක් උදව් කරන්නකෝ

Brass Monkey

Active member
  • Sep 1, 2022
    108
    201
    43

    මට transcript එකේ තියන Credit ගාන ECTS credit වලට convert කරන්න ඕන .අහපු ගොඩක් අය කිව්වේ ලංකාවේ credit ගාන දෙකෙන් වැඩි කලාම ECTS credit ගාන එනවා කියල . මට තේරුණු විදියට ලංකාවේ ගොඩක් කැම්පස් වල දෙන credit ගාන 120. එක දෙකෙන් වැඩි කලාම 240 වෙනවා .ප්‍රශ්නේ තියෙන්නේ මගේ transcript එකේ credit 164 පෙන්නනවා මට දැනගන්න ඕන මගේ credit ගාන ECTS වලට හැරෙව්වම එන්න ඕන 240 ද ? 328 ද කියල ?​

     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,891
    13,571
    113
    Up

    U may need to do qualifications assessment like WES. Roughly 1 -> 4 but isn't valid convertion. Btw how did u got 164 ? Even 4year degree is 120. Oh u may have non gpa/extra credit though those couldn't countable.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,654
    16,705
    113
    Up

    U may need to do qualifications assessment like WES. Roughly 1 -> 4 but isn't valid convertion. Btw how did u got 164 ? Even 4year degree is 120. Oh u may have non gpa/extra credit though those couldn't countable.
    ඔය SLIIT එකේ කරන ගොඩක් උන්ගෙ මං දැකල තියෙන දෙයක් බොරුවට credit ගනන් දාලා තියෙනව. අදාල hours ගනන් cover වෙන්නෙත් නෑ උන්ට lectures වලින්. ළමයින්ටත් අවබෝදයක් නෑ credit system එක ගැන.
     
    • Wow
    Reactions: kevin_levin

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,150
    2,233
    113

    මට transcript එකේ තියන Credit ගාන ECTS credit වලට convert කරන්න ඕන .අහපු ගොඩක් අය කිව්වේ ලංකාවේ credit ගාන දෙකෙන් වැඩි කලාම ECTS credit ගාන එනවා කියල . මට තේරුණු විදියට ලංකාවේ ගොඩක් කැම්පස් වල දෙන credit ගාන 120. එක දෙකෙන් වැඩි කලාම 240 වෙනවා .ප්‍රශ්නේ තියෙන්නේ මගේ transcript එකේ credit 164 පෙන්නනවා මට දැනගන්න ඕන මගේ credit ගාන ECTS වලට හැරෙව්වම එන්න ඕන 240 ද ? 328 ද කියල ?​

    ලංකාවේ, year එකක් කියන්නෙ credit 30ක්


    ඒ ඒ අදාල යුනි වලට අපි ට්‍රරාන්ස්ක්‍රිප්ට් එකක් දුන්නනාම,
    අපේ සබ්ජෙක්ට් නේම් ඇන්ඩ් ක්‍රෙඩිට් value එක බලලා,
    එයාල value ekak assign කරනවා..

    GPA එක අයෙම කැල්කුලේට් කරල, ක්ලාස් එක අලුතින් දෙනවා...

    normally one year = 60 ECTS credits

    එහෙම උනා කියල අපිට අපේ එක ඩබ්ල් කරල ගන්න බෑ,
    ඒකට mapping ekak තියෙන්න ඕනා

    Ex:

    sliit follow කරන්නෙ US credit system එක නම්, sliit 120 = 240 ECTS

    PS: 164 k thiyanwa nam US credit system wenna be wage
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin