1. E

    නිම්හිම් සෙව්වා - ෆින්ලන්ත භාෂාවෙන් 😍

    නිම්හිම් සෙව්වා - ෆින්ලන්ත භාෂාවෙන් ලංකාවේ හිටපු නියම music producer , Chrishan Fernando දැන් ෆින්ලන්ඩ් ගිහිල්ලා නිම්හිම් සෙව්වා සින්දුව සිංහල , ෆිනිෂ් , English වලින් කරලා . මාරම ලස්සනයි Youtube Link
  2. E

    Dialog Bill එක අඩු කරගන්න . Methods

    Hi all Dialog bill එක අඩු කරගන්න ඔයාල use කරන tricks මොනාද ? මම facebook , youtube , insta use කරනව . bill එක 5,500 එනවා , අඩු කරගන්න මොකක්ද කරන්න ඕනේ

    No contents