You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
L
Suzuki Alto 2000 අවුරුද්දෙ වාහනයක් ගන්න හිතන් ඉන්නව එකෙ fuel consumption එක සහ normal maintenance cost එක කොහොමද Nissan march K11 එකත් එක්ක සසදනකොට ?
භාවිතා කරපු කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න.