Questions Japan alto 2000 vs March K11 200

Dec 21, 2022
2
0
1
Suzuki Alto 2000 අවුරුද්දෙ වාහනයක් ගන්න හිතන් ඉන්නව එකෙ fuel consumption එක සහ normal maintenance cost එක කොහොමද Nissan march K11 එකත් එක්ක සසදනකොට ?

භාවිතා කරපු කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න.

26344_38234_205275.jpg


2hf5djd.jpg
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    වාහනේ පොඩිවුනාට මාච් එක තෙල් කරනව අඩුයි... ඇල්ටෙක් ගන්න.