1. ataya123

    482 Sponcered visa australia help.. Ausie ගැන දන්න උන් වරෙල්ල උදව්වක් ඕනේ..

    මචන් මම German Tech එකේ 4 year full time AC course එකක් කරලා තියෙනව. 2 years experience . PTE Score - 53 ( ඕනේ 36 ).මම හොයල බැලුවම ausie යන්න පුළුවන් mechanic කෙනෙක් විදිහට. මම try කරන්නේ හොද රටක් නට්ටන් gulf වගේ යන්න පුළුවන් එත් පට්ට කට්ටක් බන්. ( යාලුවෝ ඉන්න හින්ද දන්නේ ). මම Agent කෙනෙක්ව...

    No contents