1. N

    Best Forex Signal Channels

    හායි යාලුවනේ :cool: මම Forex වලට අලුත් කෙනෙක්. ඔයාල දන්න හොඳ Signal Channel ටිකක් Recommend කරන්නකො. පොඩි Stop Loss දාන ඊව නම් ගොඩක් හොඳයි. මම ලොකු ගානක් invest කරල නෑ. ඒකයි :D

    No contents