Ashen Motors Dealer Bajaj - No 8 ,Kadawatha Road , Kalubowila , Dehiwala . 0114 369 469
මෙන්න මේ අශේන් මෝටර්ස් එකේ උන් , මිනිස්සුන්ව හුරන් කන විදිය කියන්නයි මම මේ පොස්ට් එක දාන්නේ , අපිට කරපු සක්කිලි වැඩේ . තව මනුස්සයෙක්ට මේකම කළා , ඒ මනුස්සයා (206 විල් එකක් ) පොලියට 60000ක් අරන් ඇවිත්...