Ashen Motors Dealer Bajaj - No 8 ,Kadawatha Road , Kalubowila , Dehiwala . 0114 369 469
මෙන්න මේ අශේන් මෝටර්ස් එකේ උන් , මිනිස්සුන්ව හුරන් කන විදිය කියන්නයි මම මේ පොස්ට් එක දාන්නේ , අපිට කරපු සක්කිලි වැඩේ . තව මනුස්සයෙක්ට මේකම කළා , ඒ මනුස්සයා (206 විල් එකක් ) පොලියට 60000ක් අරන් ඇවිත් මුට අහු උන නිසා ,වැඩේ කරගන්න , හෙන දුකෙන් කතාව කිව්වා . මේක දන්නා හැමෝටම දැනුවත් කරන්න .
අපේ බජාජ් ත්‍රිවිල් එකේ කරස් ගාලා සද්දයක් එනවා , යන්න බැහැ . අපි අපේ විල් එක ඇදගෙන අශේන් ගරාජ් කියන එකට ගියා ( කළුබෝවිල ) . අමිල කියලා බාස් කෙනෙක් . මිනිහත් අර අශේන් මෝටර්ස් එකේ එකා එක්ක , මේ වංචාව කරන්නේ සෙට් වෙලා . මු ලෙඩේ බලන්නෙත් නැතුව ,
එන්ජින් එකක් ගලවන්න රු 4000යි කිව්වා / ඩිපරන්සල් එකත් එක්ක ගලවලනවා නම් රු 5000යි කිව්වා . මු ගෝලයව දාලා වාහනේ ගලවාගෙන ගියා . පස්සේ එන්ජින් පලු හොදන් එන්න අපිව යැව්වා ( ඒකත් මු කියන තැනින් කරගන්න ඕන , මුට ගානක් එනවා )
පට්ටලේට යවන්න පොරේ ( පිළියන්දල මිරිස් වත්තේ තැනක් ) - මුට එකෙනුත් කමිෂන් එනවා . අපි කිව්වා අපි දන්නා කෙනෙක් ඉන්නවා බොරලෙස්ගමුව පට්ටලේ . මු කියනවා වෙන තැන වලින් කරගෙන අවොත් මම වගකියන්නේ නැහැලු ( කොහොමද ගසා කෑම )
මෙන්න මු අපිට වාහනේ අවුල මොකද්ද කියලවත් කියන්නේ නැතුව , හෙන බඩු ලිස්ට් එකක් දුන්නා . : මුගේ බඩුත් අශේන් මෝටර්ස් එකෙන් විතරයි ගන්න ඕන" . වෙන තැන වලින් ගෙනාවොත් අපි හයි කරන්නේ නැහැ ලු . මු වගකියන්නේ නැහැ කතාව ...දැන් තමයි සුපිරිම සින් ටික එන්නේ ,
දැන් ගරාජ් එකේ එකා දුන්න ලිස්ට් එකේ බඩූ වල ගණන් අපි අහද්දී " Ashen Motors Dealer Bajaj Kalubowila" මු ගණන් කියන්නේ නැහැ . එක එක අයිටම් එකේ ගණන් අහද්දී අශේන් එකේ අයිතිකාරයට මල පැනලා අපි එක්ක ගේම . ඔහොම බැහැ , එහෙනම් වෙන තැනකින් බලන්න ගානවා . උ මුළු බිල් එකටම තමයි ගාන කියන්නේ , අපෙන් තෙල් / ග්‍රීස් දාලා 57000ක් වගේ . මුගේ තව කපටි කමක් තමයි , අපි ගණන් අහද්දී බඩු වල , අපිට මුගේ ගණන් අඩුයි කියලා අගවෙන්න මු සමහර බඩු අනිත් කඩේට වඩා අඩුවෙන් 600ක් කියනවා , මුළු බිල් එකෙන් දෙනවා ෂොට් එක. බජාජ් sale එක යන්නේ ඔහොමයි මුන්ගේ .
මුන් ඔක්කොම කැලි මාරු කරනවා අලුතෙන් දාන්න කියලා , මොන පොඩි repair එකට ගියත් . අශේන් කාරයා කඩේ sale එක කරගන්න , ත්‍රිවිල් එකක් කැඩිලා ගියාම , මුළු ඔක්කොම අලුතෙන් දම්මනවා . මු ගලවලා ගෙන්න කියනවා , සල්ලි නැත්තම් කඩේ බඩු උන්ම දාලා හයි කරනවා . පස්සේ සල්ලි ගෙවලා අරන් යන්න විල් එක කියලා ( අර 206 විල් එකේ අන්කල් රු 60000ක් පොලියට අරන් ආවේ , මුගෙන් විල් එක ගිනියන්න , )
අපිට මු ගහන ගෙන තේරුණා නිසා , අපි කිව්වා හදන්න එපා , අපි කබයක් දාලා විල් එක ඇදගෙන ගෙදර ගෙනාවා .
දැන් අපි මරදානේ හයි කරන බාස් ගෙන්නුවා . පොර ඇවිත් දැන් හයි කරලා ගියා . මේක පොස්ට් එක දාන්නේ අපි හදාගත්තට පස්සේ . වාහනේ ලෙඩේ , රිවස් විල් එකක් කැපිලා තිබුනා . බාස් අහනවා එන්ජින් එක ගැලෙව්වේ ඇයි කියලා ?? Ashen Motors එකේ එකා , ගරාජ් එකත් එක්ක සෙට් වෙලා මේ ගේම ගහන්නේ . අහිංසක මිනිස්සු රු 2000 න් ( රිවස් විල් එකට ගියේ රු 800යි ) කරගන්න පුළුවන් වැඩේ , රු 70000ක් වෙනකන් වවාගෙන කනවා . අපි ඇදගෙන ආපු නිසා ටිකක් බේරුනා . නමුත් අශේන් එකේ කාලකන්නි මේක ගැලව්වා නිසා , එක දෙක උනා .
මුන් මේ කරන වංචාව ,
1) මුන් වාහනේ ගලවාගෙන ගියා මුළු එන්ජින් එකේම කැලි ගෙන්න කියනවා , ( ලෙඩේ කියන්නෙත් නැහැ , ඔක්කොම බඩු දාන්න ඕන )
2) බඩු ගන්න ඕන Ashen Motors එකෙන් විතරයි. වෙන තැන වලින් ගෙන ඒවා අපි දන්නේ නැහැ ( මේ ගැන ගරාජ් එකේ වත් කොහෙවත් සදහන් කරලා නැහැ , අපි වෙන තැන වලින් බඩු ගේන්නම් කියද්දී , බාස් කියන්නේ )
3) Ashen Motors එකේ උන් බඩු වල මිල ගණන් කියන්නේ නැහැ , අයිතිකාරයට ගොඩක් තරහා යනවා එකින් එක ගණන් අහද්දී )
4) මිරිස් වත්ත - පිළියන්දල පට්ටලෙන් විතරයි වැඩේ කරගන්න ඕන ( මු වගකියන්නේ )
5) Ashen Motors එකේ අයිතිකාරයා කියනවා , 2 strock එකක් නම් ගැලෙව්වොත් 60000+ එහා යනවලු , 4 strock එකක් නම් 120000කට එහා අතේ තියාගෙන ඕනලු ඔයා රෙපයාර් එකකට එන්න ඕන .( මු මොන පොඩි ලෙඩේට ගියත් යන මනුස්සයට ෂොට් එක දෙනවා ඔක්කොම බඩු ටික දම්මලා , ඉතින් කතාව හරි )
මම දැන් පාරිබෝගික අදිකරියට මේ ගැන පැමිණිලි කරනවා , රු 800ක් යන වැඩේ අපිව වවාගෙන කන්න හැදුවට . අහිංසක මනුස්සයෙක්ගේ සල්ලි මෙහෙම හුරන් කන එක නැති කරන්න , ඔයාලත් fb , දන්නා තැන් වල මේක share කරන්න . මිනිස්සු දැනුවත් උනාම මෙහෙම වැඩ අයි කරන්න යන්නේ නැහැ . මෙහෙම සල්ලි හම්බකරලා මිනිස්සුන්ට යා දෙනවද කියන එක ප්‍රශ්නයක් . කොහෙන් හරි මේ අසාදාරණ සල්ලි නැති වෙනවා සක්කිලි
අද උන දේ :- ( 2023/03/20)
අද 2023/03/20 අශේන් එකේ ගරාජ් එකේ චන්ඩි 3න දෙනෙක් ආවා උදේ 9.20ට වගේ . මු ඇවිත් පොස්ට් දාලා තියෙනවා . මම කිව්වා ඔව් , ඔයාලා කරන වංචාව මම පාරිබෝගික අදිකරියටත් දැම්මා කිව්වා . ඔය කොන්ඩෙ වවපු මී හරකා , අපේ ගෙදර ඇතුලට ඇවිත් කුණුහරුපෙන් බැනල , පොස්ට් අයින් කරපන් ගාලා තර්ජනය කළා . මම එවලේම 119 dial කළා . උන් පට ගාලා මාරු උනා .
මම අශේන් morters කාලකන්නින්ගේ 011 4 369 469 අරන් කිව්වා , උබලගේ චන්ඩි ආවා . මම මේවත් පොස්ට් දානවා . නීතියෙන් මම මේවා විසදගන්නවා කළුකඩ කාරයෝ කියලා .
අහිංසක මිනිහෙක් කොහොමද මුන් එක්ක ගනු දෙනු කරන්නේ . මුන් ඒ මිහිහට ගහන්න එන්නේ . මගේ ජිවිතයට මොනා හරි උනොත් ashen morters අයිතිකරු , සියලු වගකීම් බාරගතයුතුයි .
මේ ගැන ඔබේ fb පිටුවේ පලකරලා සහයෝගයක් දෙන්න මේ වගේ අසාදාරන වලට තිත තියන්න .

Last edited: