1. lapaman

    🛑 ජනාධිපති සමාව අවලංගූ වීම

    ජනාධිපති සමාව අරන් ඔය පෝය දවසේ වගේ එලියට ආපු අය ඉන්නෙ ඒ අයගෙත් ජනාධිපති සමාව නිවරැදිව දීල නෑ කියලා අබියෝගයට ලක් කරොත් හිරේ යයි නේ සිරාවට? අනික් උන්ට විතරක් හරියට දීල තියෙන්න බෑ නේ
  2. lapaman

    බාතිය සංන්තුස් සහ ජයකොඩී විරමන්ට කේස් එකක්

    ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බරපතළ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දිවයින පුරා පවත්වනු ලබන සංගීත ප්‍රසංග හරහා උපයන අතිවිශාල ආදායම් නිසි පරිදි බැංකුගත නොකර, රජයට ගෙවිය යුතු රුපියල් මිලියන...
  3. lapaman

    🛑Gork Free ගන්න විදියක් නැද්ද බන්ධන

    🛑Gork Free ගන්න විදියක් නැද්ද බන්ධන
  4. lapaman

    Sampath Bank Charges මොනවා ද මේ බන්? මෙච්චර මුන් කපන්නෙ

    Annual SVR dan 700 Fee Vishwa Annual fee 1200 SMS Alert 500
  5. lapaman

    🛑අනෝජන් කරපු වරද උබලා අතින් උනා නම් උබලා මොකද කරන්නෙ?

    මම නම් වීරයෙක් වගේ මරණ දඩුවමට මූන දෙනවා, ගෙරි හම්බයන්ගෙන් සමාව නම් හිගා කන්නෙ නෑ මැරුවත්.කීබොඩ් එකෙන් වීරයෙක් වගේ ටයිප් කරලා රටත් ලැජ්ජවට පත් කරනවා කාලකන්නියන්.

    No contents