1. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    මේකයි බන් සිද්දිය , මැෂින් එක shutdown කරාම සමහර වෙලාවට, මැෂිම ඕෆ් වෙලා (screen එක ඔෆ් වෙනවා නොර්මල් විදිහටම ) CPU එකේ තියෙන කූලින් ෆැන් සෙට් එක වැඩ කරන්නේ ඇයි බන් . ? සුවිච් එකෙන් ඔබාගෙන හිටියම ඒවා ඔෆ වෙලා යනවා . බූට් වෙද්දී හරියට shutdown උනේ නැතිකොට එන error එක එන්නේ නෑ . ඒ කියන්නේ...
  2. ShiranthaG

    යකුනේ කොහොමද බන් , මේවා හදන්නේ ?

    අඩෝ , මේ වගේ AI වීඩියෝ හදන්නේ කොහොමද බන් , නොර්මාලි ක්ලිප් ලෙන්ත් එක තත්පර ගානයිනේ . මේවා බලහන්කො , ක්ලිප් වල දිග, ඒවගේම කොලිටිය . දන්න එවුන් කියහල්ල බලන්න .
  3. ShiranthaG

    කාඩ් එකක් ගෙන්නන්න බැලුවේ .

    යක්ක පැටවුනේ , ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා . https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි . ඔක්කොම ඩොලර් 455යි , මේ සයිට් එක සුවර් එකක්ද...
  4. ShiranthaG

    dual මොනිටර් සෙටප් ගැන පොඩි අයිඩියා එකක් දියෝ

    යක්ක පැටවුනේ , පොඩි උදව්වක් කරහල්ල . කලින් මේකේ උන්ගෙන් එහෙම අදහස් විමසල මන් PC එකක් අටෝ ගත්තනේ බන් . මේ තියෙන්නේ ඒක https://elakiri.com/threads/ryzen-5-%E0%B6%AF-intel-i5-%E0%B6%AF.2189821/ දැන් මට තියෙනවා තව වැඩක් ගැන උබලාගෙන් දැනගන්න . මෙන්න මේකයි සිද්දිය . Board එක MSI B550 Pro...
  5. ShiranthaG

    Ryzen 5 ද intel i5 ද ?

    මචන්ලා , කොම්පියුටරයක් අමුණ ගන්න කියල බැලුවේ . intel i5 එකකට යන එකද , ryzen 5 වගේ එකකට යන එකද හොද ? ප්‍රොසා - intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ . ප්‍රොසා තෝරන් ඉන්න එපැයි බෝඩ් එකක් / චිප් සෙට් එක බලන්න . මේවා ගැන උබල තරම් මන් දැනුවත් නැහැ . ඉතින් පොඩි සප් එකක් දියල්ලා ...

    No contents