Ryzen 5 ද intel i5 ද ?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    මචන්ලා , කොම්පියුටරයක් අමුණ ගන්න කියල බැලුවේ .

    intel i5 එකකට යන එකද , ryzen 5 වගේ එකකට යන එකද හොද ?

    ප්‍රොසා - intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ .
    ප්‍රොසා තෝරන් ඉන්න එපැයි බෝඩ් එකක් / චිප් සෙට් එක බලන්න .

    මේවා ගැන උබල තරම් මන් දැනුවත් නැහැ . ඉතින් පොඩි සප් එකක් දියල්ලා .

    මෙන්න මේ වගේ වැඩ තමයි ඕකෙන් කරන්න ඉන්නේ .

    - editing වැඩ ( ෆොටෝෂොප් , capcut ,ෆිල්මොර ) ඊට පස්සේ davinci හරි ප්‍රිමියර් / ආෆ්ටර් අෆෙක්ට් වගේ .
    - ඔව් ඔව් , ගේම් එහෙමත් ගහන්න පුළුවන් නේ කොහොමත් .
    - මන්ගාව තියෙන්නේ RX 580 (8G) graphic card එකක් . පස්සේ හොද එකක් දාගන්න බැරිය .

    මෙහෙමයි මන් බැලුවේ ,

    - කෙසින්ග් එක නොර්මල් එකක් ගන්නවා , ෆෑන් 3ක් විතර තියෙන
    - පවර් සප්ලයි එක 600W - 750W වගේ එකක් ගන්නවා (වැඩිද මන්ද )
    - රැම් දෙකක් ගහනවා . 16GB වගේ
    - m2 එකක් ගන්නවා OS එකට - 512 හරි 1TB හරි .
    - HDD එකක් වෙනම දානවා 500GB / 1TB

    තව මොනවද මන් බලන්න ඕන ?
     
    Last edited:

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,261
    3,404
    113
    කොලොම්පුරේ
    Ryzen 5

    Screenshot-2024-12-12-185302.png

    මගේ තියෙන්නේ මේක. VGA එකක් නැතුව කියලා තියන ඔක්කොම වැඩ ටික කරනවා.
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    2,896
    1,110
    113
    Graphic card ekak thiyenawanam Intel 12400f eka ganna.

    5600G ekath hodai, 12400f eeta wada poddak hodai.

    5600G eke ekama wasiya graphic card ekak nethiwa unath use karanna puluwan.
     
    • Like
    Reactions: MR.YOLO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    1,665
    1,506
    113
    මචන්ලා , කොම්පියුටරයක් අමුණ ගන්න කියල බැලුවේ .

    intel i5 එකකට යන එකද , ryzen 5 වගේ එකකට යන එකද හොද ?

    ප්‍රොසා - intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ .
    ප්‍රොසා තෝරන් ඉන්න එපැයි බෝඩ් එකක් / චිප් සෙට් එක බලන්න .

    මේවා ගැන උබල තරම් මන් දැනුවත් නැහැ . ඉතින් පොඩි සප් එකක් දියල්ලා .

    මෙන්න මේ වගේ වැඩ තමයි ඕකෙන් කරන්න ඉන්නේ .

    - editing වැඩ ( ෆොටෝෂොප් , capcut ,ෆිල්මොර ) ඊට පස්සේ davinci හරි ප්‍රිමියර් / ආෆ්ටර් අෆෙක්ට් වගේ .
    - ඔව් ඔව් , ගේම් එහෙමත් ගහන්න පුළුවන් නේ කොහොමත් .
    - මන්ගාව තියෙන්නේ RTX 850GT graphic card එකක් (8G) . පස්සේ හොද එකක් දාගන්න බැරිය .

    මෙහෙමයි මන් බැලුවේ ,

    - කෙසින්ග් එක නොර්මල් එකක් ගන්නවා , ෆෑන් 3ක් විතර තියෙන
    - පවර් සප්ලයි එක 600W - 750W වගේ එකක් ගන්නවා (වැඩිද මන්ද )
    - රැම් දෙකක් ගහනවා . 16GB වගේ
    - m2 එකක් ගන්නවා OS එකට - 512 හරි 1TB හරි .
    - HDD එකක් වෙනම දානවා 500GB / 1TB

    තව මොනවද මන් බලන්න ඕන ?
    - Psu 750w minimum, higher the better. CoolerMaster, corsair
    - I7 puluwan nam kora. Cpu nam ithin high-end oney brand ekak shape.
    - Large casing better passe kora vga yanawa nam.
    - stock cpu fan ekata wada honda aftermarket ekak nam hondai.
    - hdd WD brand eka kora. Black hdd drive ekak athi. Wka poddak performance thiyenawa and durable.
    - ram 16gb minimum hari.
    - mainboard nam asus kora. Intel boards kora habai asus wage wada kalin na. Intel boards hena durable. Asus uth kora. High end board ekak nam kora. Owa eka eka ganan walata thiyenawa. Thoranna giyama epa wenawa.
     
    • Like
    Reactions: MR.YOLO

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    RTX 850GT graphic card
    2r3xxq.jpg

    intel i5 12/13 gen හරි ryzen 5-5600G වගේ තමයි බැලුවේ
    Core i5 12th,13th gen එක්ක Ryzen 5600G compare කරන්න බෑ. 5600G එක්ක යන්නෙ i5 11th gen.

    හැබැයි 5600G එක ගත්තොත් ඒකට ගන්න වෙන motherboard එක ගණන් අඩුයි ටිකක්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    පවර් සප්ලයි එක 600W - 750W වගේ එකක් ගන්නවා (වැඩිද මන්ද )
    වැඩි නෑ, හොඳ GPU එකකට upgrade කරනවා නම් 750W අරන් තියාගන්න එක හොඳයි. හැබැයි හොඳ brand එකක හොඳ model එකක් ගන්න Gold වගේ rating එකක්
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,452
    2,384
    113
    850GT මොකක්ද බන්? 5600G ගත්තොත් ගේම් ගහන්න පුලුවන් 2020 වගේ වෙනකන් ඒවා low දාලා. graphics කාඩ් එක හොද එකක් නන් 5700x වගේ එකක් ගනින් තව හොදයි එතකොට, 5600G cache එහෙම අඩුයි integrated graphics වලට යන නිසා, ඒත් පට්ට GTX 1050 එකක් වගේ duel channel RAM ගැහුවොත්.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    Graphic card ekak thiyenawanam Intel 12400f eka ganna.

    5600G ekath hodai, 12400f eeta wada poddak hodai.

    5600G eke ekama wasiya graphic card ekak nethiwa unath use karanna puluwan.
    හොද ග්‍රැෆික් කාඩ් එකක් නැහැ . මේක පරණ එකක් RX 5808G එකක් .
    2r3xxq.jpg


    Core i5 12th,13th gen එක්ක Ryzen 5600G compare කරන්න බෑ. 5600G එක්ක යන්නෙ i5 11th gen.

    හැබැයි 5600G එක ගත්තොත් ඒකට ගන්න වෙන motherboard එක ගණන් අඩුයි ටිකක්

    පොඩි වැරදීමක් කාඩ් එක RX 580 8G - පරණ එකක් . :(
    වැඩි නෑ, හොඳ GPU එකකට upgrade කරනවා නම් 750W අරන් තියාගන්න එක හොඳයි. හැබැයි හොඳ brand එකක හොඳ model එකක් ගන්න Gold වගේ rating එකක්
    ඒක තමයි බැලුවේ . ග්‍රැෆික් කාඩ් එකක් දාන්න ඉන්න හින්ද , තමයි වැඩි එකක් බැලුවේ . 750W එකක් දැම්මම , GPU එකක් දානකන් 750W use වෙන්නේ නැහැනේ ? power එක යන්නේ use වෙන විදිහට නේද ?
    850GT මොකක්ද බන්? 5600G ගත්තොත් ගේම් ගහන්න පුලුවන් 2020 වගේ වෙනකන් ඒවා low දාලා. graphics කාඩ් එක හොද එකක් නන් 5700x වගේ එකක් ගනින් තව හොදයි එතකොට, 5600G cache එහෙම අඩුයි integrated graphics වලට යන නිසා, ඒත් පට්ට GTX 1050 එකක් වගේ duel channel RAM ගැහුවොත්.
    පොඩි මිස් එකක් , RX 580 8G මේකයි කාඩ් මොඩල් එක (පෙට්ටියේ ගහල තියෙන්නේ නම් එහෙම . )
     
    • Like
    Reactions: MR.YOLO

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    RX 580 8G
    පරණ වුණාට ඕකෙන් වැඩක් ගන්න පුලුවන්. 5600G එකේ එන iGPU එකට වඩා ඕක හොඳයි. ඒ හින්දා 5600G අරන් තේරුමකුත් නෑ. 5600X හරි budget එකට ගැලපෙන වෙන හොඳ එකක් ගන්න. දිගටම upgrade කරනවා නම් 7600 වගේ එකකට යන්න, හැබැයි ඒකට හරියට motherboard ලංකාවෙ ගණන් වැඩියි ටිකක්
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    303
    375
    63
    පරණ වුණාට ඕකෙන් වැඩක් ගන්න පුලුවන්. 5600G එකේ එන iGPU එකට වඩා ඕක හොඳයි. ඒ හින්දා 5600G අරන් තේරුමකුත් නෑ. 5600X හරි budget එකට ගැලපෙන වෙන හොඳ එකක් ගන්න. දිගටම upgrade කරනවා නම් 7600 වගේ එකකට යන්න, හැබැයි ඒකට හරියට motherboard ලංකාවෙ ගණන් වැඩියි ටිකක්
    එහෙමද ? අවුරුදු 8ක් විතර පරණ මොඩල් එකක් . බලමු .
     
    • Like
    Reactions: MR.YOLO