1. phoebe888

    Questions අපේ photos දාලා වෙන එකෙක් හදපු tiktok අයින් කරන්නේ කොහොමද මචන්ලා?

    මගේ නංගිගේ photos දාලා පොරක් tiktok 4ක් හදලා. මේ ටික අයින් කරන්න කියලා උට කිව්වට ඌ අයින් කරගෙන නෑ. මේ ටික අයින් කරගන්න ඕනේ. report කරා ඒත් අයින් වෙලා නෑ මචන්ලා. මේ ටික අයින් කරගන්න විදිහක් තියනවද police යන්නේ නැතුව? ලොකු උදව්වක්. p.s. සල්ලි ගෙවලා හරි කමක් නෑ වැඩේ කරගන්න පුලුවන්නම්
  2. phoebe888

    Questions ධනවාදයද ??? සමාජවාද???

    මේ පාර තමයි මගේ පලවෙනි ඡන්දේ දාන්න තියන්නේ. මට තියනවා ලොකු ප්‍රශ්නයක් මේ ධනවාදයයි සමාජවාදයයි ගැන. මෙච්චර කල් මම දන්න විදිහට ලංකාවේ තිබ්බේ ධනවාදී සමාජයක්. ඉතින් මේ වගේ සමජයක මහන්සි වෙලා අමාරුවෙන් වැඩ කරන කෙනෙක්ට වැඩිපුර මුදල් යන ක්‍රමයක් නේද තියන්නේ? මම දන්න විදිහට සමාජවාදයෙන් කරන්⁣නේ දුප්පත්...
  3. phoebe888

    laptop cooler වැඩක් නැද්ද?

    යාලුවනේ මම අලුතින් lap එකක් ගත්තා asus tuf f15 එකක්. ‌(i5 12500 with rtx 3050) මම කලින් desktop use කරලා තිබ්බට පලවෙනි පාරට තමා lap එකක් ගත්තේ. මම test එකට game එකක් play කරා ( sniper ghost warrior 2) ඒ ගමන් msi afterburner දාලා බැලුවා විනාඩි 5කට විතර පස්සේ බලද්දි gpu temperature එකයි cpu...
  4. phoebe888

    රට හදන්නේ කොහොමද ?

    එක එක් කෙනාට අනුව රට හදන විදිහ 1. ගංජා ගහන පොරකට අනුව රට හදන්න නම් මුලින්ම ගංජා නීතිගත කරන්ට ඔ්නේ. 2. bike පිස්සොන්ට අනුව ර‌ට හදන්න නම් මුලින්ම high capacity bike ලංකාවට ගේන්න අවසර දෙන්න ඔ්නේ. 3. bus පිස්සොන්ට අනුව රට හදන්න නම් මුලින්ම bus වලට horn ගහලා තොරන් වගේ කරන්න අවසර දෙන්න ඔ්නේ. 4. හොද...
  5. phoebe888

    Questions යාලුවනේ online පටන් ගන්න පුලුවන් වැඩ මොනවද?

    මම දැනට AL ඉවර වෙලා ‌ගෙදරට වෙලා නිකන් ඉන්නේ . networking / programming ගැන සූටි සූටි දැනුමක් තියනවා හැබැයි මේ දැනුම මදි job එකකට යන්න තරම්. ඉතින් මම udemy වගේ site වලින් programming / bugbounty වගේ course කරගෙන යනවා මේ දවස් වල. අව්ල් තමයි ලොකුවට english දැනුම නෑ , මට ඔ්නේ මේ වැඩේ කරගෙන යන...
  6. phoebe888

    Questions bug bounty එකකින් reward එකක් ගන්නේ කොහොමද?

    මම hutch වල පොඩි bug එකක් හොයාගත්තා. ඒකෙන් පුලුවන් ඔ්නම කෙනෙක්ගේ hutch sim එකක් lock කරලා දාන්න. ඒ වගේම call history බලන්නත් පුලුවන්. මේකෙන් මට reward එකක් ගන්න කියලා හිතාගෙන මම hutch එකට කතා කරා. ඒත් මම එයාලට ඒක කරන විදිහ කිව්වේ නෑ .මොකද එයාලා ඒක දැනගත්තොත් ඒක fix කරාම මගේ infoemation එකේ...

    No contents