AL සංයුත්ත ගණිතය,රසායන විද්‍යාව,
භෞතික විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන ළමයෙකුට suggest කරන්න පුළුවන් පොත් මොනාද?එක එක විශයන් වලට?තවා සම්පත් පොත් ගන්න ඕනි අනිවාර්‍ය විශයන් මොනාද?AL කාලේ උපරිම productivity එකෙන් වැඩකරන්න tips and tricks සහ ඔයගොල්ලොන්ට හිතෙන හැටියට කෙළවීමේ සම්භාවිතාවය අඩු කරගන්න...