1. C

    උදව්වක් අවශ්‍ය යයි.

    මගේ ඇස් යට කොලෙස්ටරෝල් (xanthelasma) තැන්පත් වී ඇත. දැනට ස්ටැටින් කාන්ඩයේ බෙහෙත් ගත්තද මෙම කොලෙස්ටරෝල් patch එලෙසම ඇත. මචංලා මේකට ගන්න සුදුසු බෙහෙත් හෝ cream එකක් තියෙනවා නම් කොටා ගෙන යන්න. ලොකු උදව්වක් මට. මගේ වයස 31.

    No contents