උදව්වක් අවශ්‍ය යයි.

Caeser

Member
Jun 20, 2023
26
11
3
මගේ ඇස් යට කොලෙස්ටරෝල් (xanthelasma) තැන්පත් වී ඇත. දැනට ස්ටැටින් කාන්ඩයේ බෙහෙත් ගත්තද මෙම කොලෙස්ටරෝල් patch එලෙසම ඇත.
මචංලා මේකට ගන්න සුදුසු බෙහෙත් හෝ cream එකක් තියෙනවා නම් කොටා ගෙන යන්න.
ලොකු උදව්වක් මට. මගේ වයස 31.
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,165
    76,897
    113
    මගේ ඇස් යට කොලෙස්ටරෝල් (xanthelasma) තැන්පත් වී ඇත. දැනට ස්ටැටින් කාන්ඩයේ බෙහෙත් ගත්තද මෙම කොලෙස්ටරෝල් patch එලෙසම ඇත.
    මචංලා මේකට ගන්න සුදුසු බෙහෙත් හෝ cream එකක් තියෙනවා නම් කොටා ගෙන යන්න.
    ලොකු උදව්වක් මට. මගේ වයස 31.
    go for a doctor
    don't play stupid games with your eyes :angry:

    Yeap, gobba wada nokara Dockek channel karapan ban.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    835
    2,309
    93
    33
    මගේ ඇස් යට කොලෙස්ටරෝල් (xanthelasma) තැන්පත් වී ඇත. දැනට ස්ටැටින් කාන්ඩයේ බෙහෙත් ගත්තද මෙම කොලෙස්ටරෝල් patch එලෙසම ඇත.
    මචංලා මේකට ගන්න සුදුසු බෙහෙත් හෝ cream එකක් තියෙනවා නම් කොටා ගෙන යන්න.
    ලොකු උදව්වක් මට. මගේ වයස 31.
    Cholesterol අඩු වුණා කියල xanthelasma නැති වෙන්නේ නෑ. අලුතෙන් ඇති වෙන එක අඩු වෙන ඒක වෙන්නේ. තිබ්බ xanthelasma එහෙමම තියෙනවා. Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද?

    Xanthelasma අයින් කරන්න පුළුවන්. Surgical and non surgical method වලින්. Dermatologist කෙනෙක් හම්බෙන්න. නැත්නම් Plastic surgeon කෙනෙක්ටත් පුළුවන්. මුනේ නිසා plastic surgeon කෙනෙක් recommend කලේ.
     
    • Like
    Reactions: Asmodeus and Caeser

    Thank you brother
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    835
    2,309
    93
    33
    Thank you brother
    Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද?