Al තාක්ෂණයේ වර්තමානය සලකන විට ඉතාමත් දියුණු මට්ටමක පවතින බව නිතරම යාවත්කාලීන වන ඔබ සියල්ලන්හට අලුත් කරුණක් නොවනු ඇත. මන්දයත් මේ වන විට පවතින නිපැයුම් සලකන විට ආයතනික හෝ වෙනත් වූ විවිධ
කටයුතු කරගැනීම සඳහා මෙම කෘතිම
බුද්ධිය භාවිතයට ගනු ලබයි.
එමෙන්ම මේ වන විට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමෙ කටයුතු...