1. spac9

    ශ්‍රී ලංකා Insurance General හොරු?

    service අවුල් ද?
  2. spac9

    Starlink එකක් ලගදි

    official website එකෙන් ඔඩර් කරපු අය ඉන්නවද? ship කරන්න කොච්චර කල් ගියාද? කොච්චර කාලෙකින් ආවද?
  3. spac9

    Imported vehicle එකකට Emission Test එක කරන්න

    Imported vehicle එකකට Emission Test එක කරන්න Registration Certificate එකේ Photo එකක් අරන් ගියාම පුලුවන්ද?
  4. spac9

    Temporary VAT පරක්කුද?

    Temporary VAT එකකට online register වෙලා කොච්චර දවසකින් certificate එක එනවද? මේ දවස්වල පරක්කුයිද?
  5. spac9

    Port එකේදි සමහරවිට වාහනේ කෑලි උස්සනවද? 🤔

    Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර? #hambantota #හම්බන්තොට
  6. spac9

    වරායට vehicle එක ආවට පස්සෙ 🤔

    වරායට vehicle එක ආවට පස්සෙ, 1. tax documents එන්න සාමානයෙන් කොච්චර දවසක් යනවද? 2. tax pay කරාට පස්සෙ clear වෙන්න කොච්චර දවසක් යනවද?
  7. spac9

    නිවාස සැලසුම් කරගන්න හොද ආකිටෙක් කෙනෙක් (නුවර අවට සේවා සපයන)

    නුවර අවට නිවාස සැලසුම් සදහා හොද ආකිටෙක් කෙනක් දන්නවනම් කියන් යන්න. වරලත් ඉංජිනේරු අධීක්ෂණය සමග වරලත් ආකිටෙක්ලා සමගින් සැලසුම් සපයන ආයතන හරි කමක් නෑ. සාධාරන මිල ගන්න සමග. ඔයාලගෙ අත්දැකීම් කියන්න.
  8. spac9

    Kandy House Construction - නුවර නිවාස ඉදිකිරීම්

    නුවර අවට හොද House construction companies මොනවද? හොද Architects ලා කවුද? දළ වශයෙන් එයාලගෙ fee එක වගෙ දැනගන්න පුලුවන් නම් හොදයි. පර්වස් 10 වගෙ තනි තට්ටු හෝ තට්ටු 2 ගෙයකට. මචංලා ඔයාලගෙ experience අනුව recommend කරන්න. Architects and construction companies. #houseconstruction #homeconstruction...

    No contents