Starlink එකක් ලගදි

spac9

Member
Jul 12, 2023
29
9
3
Space
official website එකෙන් ඔඩර් කරපු අය ඉන්නවද?
ship කරන්න කොච්චර කල් ගියාද?
කොච්චර කාලෙකින් ආවද?
 

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    සිංගර් එකෙන් ගියා ගහ්තා පස්සෙ ගෙව්වා ඇහැකී නේද
     
    • Like
    Reactions: spac9