මේ පාර තමා A/L කරේ. Gov campus යන්න Result hodatama ඇති. අම්මට පොඩ්ඩක් අසනීපයි. මාර අමාරුවෙන් ගෙදර දුවන්නෙ. A/L වෙනකං අම්මා තමා ගෙදර බැලුවෙ අම්මා අසනීප උනාට පස්සෙ job එක කරන්නත් බෑ දැන්. අම්මට යම්කිසි වියදමක් මාසෙට යනවා බෙහෙත් වලට එහෙම. මේ දවස් ටිකෙ කඩේක වැඩ ඒක හින්දා ඇදගෙන යනවා අම්මවත් බලන්...