මේ පාර තමා A/L කරේ. Gov campus යන්න Result hodatama ඇති. අම්මට පොඩ්ඩක් අසනීපයි. මාර අමාරුවෙන් ගෙදර දුවන්නෙ. A/L වෙනකං අම්මා තමා ගෙදර බැලුවෙ අම්මා අසනීප උනාට පස්සෙ job එක කරන්නත් බෑ දැන්. අම්මට යම්කිසි වියදමක් මාසෙට යනවා බෙහෙත් වලට එහෙම. මේ දවස් ටිකෙ කඩේක වැඩ ඒක හින්දා ඇදගෙන යනවා අම්මවත් බලන්.
මේකයි case එක, මට කොළඹට පනින්න ටිකක් අමාරුයි අනිත් campus අවටින් මට jobak line කරගන්න පුලුවන් වෙයිද? (රුහුණ, සබරගමු, රජරට) වගේ එව්ව අවටින්. අනිත් එක තමා රජයෙ යද්දි නයිටක් ඇදන් යන්න පුලුවන්ද කෝමද අමාරුයි ද?
මං බැලුවෙ KDU cadet කෙනෙක් වගේ දාන්නං කියලා සහතික දෙක තුනකුත් තියෙනවා fitness නං මං හිතන්නෙ ඇති වෙයි. Rank එකකුත් තියෙන හන්දා සෙට් වෙයි කියලා හිතෙනවා. දන්න කෙනෙක් comment ekk හලන් .
ප.ලි - දුක කියලා සල්ලි ඉල්ලගන්න නෙවෙයි ඇ දැම්මෙ

Last edited: