1. milanomaxcy

    ලීක් කරගත්ත උන්

    උබලට මතක කාලෙක ලීක් කරගත්ත කෙල්ලො පස්සෙ කාලෙක ලයිෆ් එක නෝමල් කරගත්තෙම නැද්ද බං? දන්න විදිහට පානදුරේ නංකි විතරයි රටකට ගිහින් ලීක් කරගත්ත එකා එක්කම ගියේ
  2. milanomaxcy

    telegram ප්‍රශ්නයක්

    telegram එකේ ඩවුන්ලෝඩ් කරන්න option නැති media ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැද්ද බං?
  3. milanomaxcy

    ඇස් ලෙඩ

    මේ දවස් වල අහන අහන තැන් වල ඇස් ලෙඩ , උබලයි පැතිවල කොහොමද තත්වෙ?
  4. milanomaxcy

    සංගීත ප්‍රසංගයකට කඩා වැදුණු හමාස් සටන්කාමීන් එහි සිටි 200කට අධික තරුණ තරුණියන් මරා දමා ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා.

    හමාස් ප්‍රහාර ආරම්භ වූ අවස්ථාවේදී ගාසා තීරයේ පැවති සංගීත ප්‍රසංගයකට කඩා වැදුණු හමාස් සටන්කාමීන් එහි සිටි 200කට අධික තරුණ තරුණියන් මරා දමා ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. ප්‍රහාරය ආරම්භ වන අවස්ථාවේදී එහි සිට සංගීත ප්‍රසංගයට සහභාගී වූ පිරිස් දිව යන ආකාරය දැක්වෙන වීඩියෝ පට නිකුත් වී තිබෙනවා. මෙහි...
  5. milanomaxcy

    කාඩ් පේමන්ට්

    ඇයි බං අපි සමහර කඩවල් වලින් කාඩ් පේමන්ට් කරද්දි වැඩිපුර 3%උන් අපෙන් ගන්නෙ? මම දන්න විදිහට ඒ සල්ලි merchant තමයි බැංකුවට ගෙවන්න ඕන.මම දන්න විදිහට එහෙම 3% අපෙන් රිකවර් කරගන්න එක නීති විරෝධී.

    No contents