ඇයි බං අපි සමහර කඩවල් වලින් කාඩ් පේමන්ට් කරද්දි වැඩිපුර 3%උන් අපෙන් ගන්නෙ?
මම දන්න විදිහට ඒ සල්ලි merchant තමයි බැංකුවට ගෙවන්න ඕන.මම දන්න විදිහට එහෙම 3% අපෙන් රිකවර් කරගන්න එක නීති විරෝධී.