1. R

    Access world (PVT)LTD

    කොල්ලුපිටියෙ (මහානාමෙ කිට්ටුව)Access world (PVT)LTD එකේ විස්තර දන්න අය ඉන්නව නම් කියන්නකෝ...විස්තර ටිකක් දැනගන්න ඕන...🙏🙏🙏
  2. R

    සර්විස් ඔෆ් GN125 (එන්ජින් ඔයිල් චේන්ජ්)

    මන් ලග තියෙන්නෙ GN125 මොඩ්ල් එකක් සුසුකි නෙමෙයි සීග්‍රා එකක්...(දෙකේම හැම කෑල්ලම එකමයි ඉතින්)... කම්මැලිකම නිසා හැමදාම සර්විස් කඩ වලට සල්ලි පූජ කරා...හැබැයි අද නම් හිතුව මේක තනියම කරල බලනව කියල...මොකද කඩේ ගන්නවා 7500න් උඩ සර්විස් එහෙකට දැන්... ගියා යූ ටියුබ් එකට...මුලින්ම බලාගත්තා එන්ජින්...
  3. R

    One Day Tour

    ඉරිදට ටුවර් එකක් දාන්න ඉන්නේ බයික් එකේ නෝනයි මායි...වැස්ස නැති පැත්තක් වෙන්නත් ඕන...උදේ ගිහින් හවස එන්නත් ඕන...ලස්සන කදුකර පැත්තක ලස්සන පාරක ගිහින් එන්න තමා ටාගට් කරන්නේ...කට්ටිය දෙන්නකෝ අයිඩියා ටිකක් හොද පැති ටිකක් ගැන... මන් ඉන්නේ මහරගම...කියන්න අමතක උනා ඒක
  4. R

    Funded Account ෆන්ඩඩ් එකවුන්ට්

    දැනට තියෙන හොදම ෆන්ඩඩ් එකවුන්ට් ටිකක් කියන්නකෝ බ්‍රදර්ස් ලා...ඩොලර් 50ටවත් අඩුවෙන් ගන්න පුලුවන් මිනිමම් එකවුන්ට් දෙන ඒව නම් වැඩිය හොදයි...හිතටත් බරක් නෑනේ එතකොට...
  5. R

    රෑට පදින හැටි

    රෑට බයික් පදිද්දි සත්තු වදින එකෙන් ඇස් දෙක බේරගන්න ඔයාල මොනවද කරන්නේ... වයිසර් දැම්මම ලයිට් එලියට දිලිසෙනව පාර පේන්නෑ... කන්නාඩි දෙකක් දැම්මොත් වහින වෙලාවට මූනම තෙමෙනවනේ... දැන් කියන්න එපා එහෙනම් වාහනයක් ගනින් කියලා... මට මේකට විසදුමක් කියපල්ලකෝ... ලයිට් එලියට දිලිසෙන්නැති වයිසර් තියෙනවද...???

    No contents