Uba inne koheda kiyapan issella..uba inne matara nam knuckles wge side ekak suggest krla wadak naneඉරිදට ටුවර් එකක් දාන්න ඉන්නේ බයික් එකේ නෝනයි මායි...වැස්ස නැති පැත්තක් වෙන්නත් ඕන...උදේ ගිහින් හවස එන්නත් ඕන...ලස්සන කදුකර පැත්තක ලස්සන පාරක ගිහින් එන්න තමා ටාගට් කරන්නේ...කට්ටිය දෙන්නකෝ අයිඩියා ටිකක් හොද පැති ටිකක් ගැන...
නෝන ලතින් ශේප් එකක් තියෙන්නේ...වහිනව බන් කොහෙටත්. අද කලින්ම වහින්න හදන්නෙ. ඒක නෙමේ නෝන ලස්සනද?
දැන් බයික් එකට හුරු වෙල යන්න හිතෙන්නෑ බස් වල කෝච්චි වලBike tours are too risky
Use public transportation
මහරගම ඉන්නෙ මචෝUba inne koheda kiyapan issella..uba inne matara nam knuckles wge side ekak suggest krla wadak nane
එහෙනම් කදුකරේ යන අතාරිමුකදුකර පැති වලට මේ දවස් වල වහිනවා හොදට. දැනුත් මේ පටන් අරන් තියෙන්නේ
Pluwan nam yana parenma aye enne natuwa round parak set kraganin..parawal nam suggest krna plwn me dwswala wassa nisa tmai case ekaනෝන ලතින් ශේප් එකක් තියෙන්නේ......ඉරිදට පායයි බන් මට හිතෙන විදියට
දැන් බයික් එකට හුරු වෙල යන්න හිතෙන්නෑ බස් වල කෝච්චි වල
------ Post added on Nov 3, 2023 at 1:33 PM
මහරගම ඉන්නෙ මචෝ
------ Post added on Nov 3, 2023 at 1:33 PM
එහෙනම් කදුකරේ යන අතාරිමු
------ Post added on Nov 3, 2023 at 1:34 PM
අන්න එහෙම තමයි මගෙත් ප්ලෑන..මට පාරවල් ටිකක් කියපන්කො ෝමචන් කොයි එකටත්...එතකොට මන් ප්ලෑන ගහගන්නම්...Pluwan nam yana parenma aye enne natuwa round parak set kraganin..parawal nam suggest krna plwn me dwswala wassa nisa tmai case eka
කමක් නෑ මචන් කියපන්කෝ...මන් එතකොට එන හැටියට ප්ලෑන ගහගන්නම්උබට හොඳ රවුට් එකක් කියන්න පුළුවන් ඒත් පුතේ. මේ දවස්වල පට්ට වැස්ස. ගංවතුර නාය කේස් තියනවා.
ඒකත් සුපිරි වගේ...දුර නම් අඩුයි ඉතින්...Idaa palayan, dawasen gihin enna puluwan Maharagama indala
https://maps.app.goo.gl/gNdUtXkjyviT4ENK6
me dawas wala bike wala yanna epa .12 weddi wahinawa kadukareta(mama ehe inne)yanawama nam inna durath ekka balapuwahama ambuluwawa thama yana wenne.puluwan tharam udema pitath wenna.ඉරිදට ටුවර් එකක් දාන්න ඉන්නේ බයික් එකේ නෝනයි මායි...වැස්ස නැති පැත්තක් වෙන්නත් ඕන...උදේ ගිහින් හවස එන්නත් ඕන...ලස්සන කදුකර පැත්තක ලස්සන පාරක ගිහින් එන්න තමා ටාගට් කරන්නේ...කට්ටිය දෙන්නකෝ අයිඩියා ටිකක් හොද පැති ටිකක් ගැන...
මන් ඉන්නේ මහරගම...කියන්න අමතක උනා ඒක
එහෙන් හොරණට ඇවිත් බුලත්සිංහලට ගිහින් පායිහන් ගල නැගලා නාලා මොල්කාවට ගිහින් කෙලින් කන්ද නැගලා කුකුලේගඟ ජලාශේ ගාවින්ම මතුගමට ආවනම් හරි. බුලත්සිංහල පහුකරාට පස්සේ ඕන් තරම් නාන්න තැන් සෙට් වෙනවා. පාරත් ලස්සනයි. තව ඕන් තරම් පාරවල් තියනවා යන්න පුලුවන්නම්. හැබයි පුතේ වැස්සෝත් චොර.කමක් නෑ මචන් කියපන්කෝ...මන් එතකොට එන හැටියට ප්ලෑන ගහගන්නම්
අදහස මරු...මැප් එකේ බලන්න ඕන රූට් එක...තව එකක් එකක් කියපන්කො මචෝඑහෙන් හොරණට ඇවිත් බුලත්සිංහලට ගිහින් පායිහන් ගල නැගලා නාලා මොල්කාවට ගිහින් කෙලින් කන්ද නැගලා කුකුලේගඟ ජලාශේ ගාවින්ම මතුගමට ආවනම් හරි. බුලත්සිංහල පහුකරාට පස්සේ ඕන් තරම් නාන්න තැන් සෙට් වෙනවා. පාරත් ලස්සනයි. තව ඕන් තරම් පාරවල් තියනවා යන්න පුලුවන්නම්. හැබයි පුතේ වැස්සෝත් චොර.