1. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    පේරා වැට උඩ වගේ ඉන්නේ..මේ පස්වෙනි දට කලින් application දාන්න කියලා තියෙන්නේ. පේරා පස්සේ ජපුර engineering දාන්නද රුහුණ engineering දාන්න ද කියලා අදහසක් දෙනව ද?😕 ජපුර z එක නමි දශම ගණනකින් පොඩ්ඩක් වැඩියි..සමාන යි වගේ තමා.. Bump ------ Post added on 1695834510

    No contents