1. C

    Mokakda me seen eka

  2. C

    පාර්ලිමේන්තුව විසුරවන කතාවක්

    පාර්ලිමේන්තුව විසුරවන කතාවක් යනවා ඇත්තද බන් සීන් එක, එහෙම කරලා මහා මැතිවරණයක් තියනවලු..
  3. C

    Cat 6 Router

    Cat 6 Support karana 4G+ Router ekak kiyapanko 10-12 athara, danata thiyenne s12 Pro eka witarai. eketh Dialog eka wadak na. SLT eka tamai poddak shape, mama dakapu reviews ekka. Ubala use karana ewa monawada ?
  4. C

    Airtel

    Ubala Wenas kalada ? Mata nam tawama Wenne na.
  5. C

    Dialog Offer

    Meka man FB eke dakke, me ganata meka labada ban. Tax ekath ekka 2300 witara wei neda ?
  6. C

    Wifi Adapter

    Menna meka hodaida ban ? Danna ekek kiyapan. SLT Fiber thiyanawa gedara. 2950 kiyanawa
  7. C

    Dialog HBB

    Dialog 4G HBB aluthen ganna innawa nam Ada ganin.. 3250 or 3450 heta idan 7990 karanawalu :angry::angry:
  8. C

    Visa/Master Card

    Reload ෆෝන් Card තියන. Shop කරන අය ඉන්නවද මේකේ ? දෙයක් දැනගන්න Visa/Master Card වලින් payment ගන්නේ නැද්ද ? 3% කපන නිසා, 1% ඉතිරි වෙන්නේ ?
  9. C

    ආසම ෂොට් එක

    මේක ඇත්ත බන්.. ගෑස් තියන උන් දන්නවා මේකේ තියන වටිනාකම. 😑😑 උබලටත් එහෙම ද ?
  10. C

    Samsung A15 Vs A25

    me deken Ganna ekak kiyapanko ban, Mainly 5G difference https://www.gsmarena.com/compare.php3?idPhone1=12638&idPhone2=12555
  11. C

    TRCSL

    මේ කියන්නේ TRCSL නැති ෆෝන් වලට බඩු සෙට් වෙනවා කියන එක නේද ? :oops: :oops:
  12. C

    GalleFace

    Machan ada galleface ada yanna puluwanda. podi denna aran yanna one. Nidahas Magula nisa yanna puluwanda danne na..
  13. C

    WIFI

    දන්න කෙනෙක් උදවු කරන්න. මට නම් දැන් මේක එපා වෙලා බන්. මම Fiber වලිට මාරු උනා ADSL වලින්. Room එකට සිග්නල් නැති නිසා තව router එකක් Lan Port ඒකෙන් connect කරලා තිබුනේ. Fiber එකෙත් මේ විදියටම අර router එක connect කළා. [192.168.1.2 ] IP address එක මාරු කරලා, DHCP eka disable කළා. දවස් 6ක් වීතර...
  14. C

    WIFI

    Machan Mage Wifi router eka connect wenne PC ekata witarane.. phone walata connect wenne nane. mokakda case eka.
  15. C

    Fiber

    Ada Fiber gatta.. mata mekata ADSL eke wage thawa router ekak connect krana widiya kiyala denna friends la.. Lan port deka Connect kala.. meke Thawa Wan/Lan kiyala port ekakuth thiyanwa ?
  16. C

    ADSL to Fiber

    Podi Help ekak denna. mama danata ADSL use karanne, slow wage dan tikak..Fiber maru wenna kiyak witara yanwda ? upstair walata signal nathi nisa ADSL main router ekata tawa ekak connect karala thiyenne LAN line ekakin. Fiber router ekatath mehema karanna puluwanda.. ? mata networking gana...
  17. C

    Windows 10 Key

    https://github.com/massgravel/Microsoft-Activation-Scripts meka elakiriye dala thibune. Ado mama Me widiyata kala wade hari giyane ban.. :oops::oops: . danna ekek kiyapanko meka awlak nadda. apiwa Hack wela yayda meken ? Malware wage data tika kela weida ??
  18. C

    Questions පිරිත්

    සූරිය පිරිත, මෝර පිරිත, චන්ද්‍ර පිරිත මේ පිරිත් අහන්න මොකක් හරි වෙලාවක් තියනවද.. දන්න පින්වත් කෙනෙක් හෙල්ප් එකක් දෙන්න 🙂

    No contents