Wifi Adapter

Charu Max

Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    Capture.JPG


    Menna meka hodaida ban ? Danna ekek kiyapan. SLT Fiber thiyanawa gedara. 2950 kiyanawa
     
    • Like
    Reactions: NRTG and batwise

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    989 එක මම ගාව තියෙනවා 300Mbps Support
    Hostspot දාලා PC එකේ Internet Share කරන්න පුළුවන් මම ගත්තේ රු 1100
    රු 1190 එකත් මම ලග තියෙනවා එකත් අවුලක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,058
    52,985
    113
    Colombo
    ගොඩක් ලාබෙට තියන ඒව එක දිගට යූස් කරද්දි ස්ලෝ වෙනව.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ලැප් එකකටනම් ඕක ගන්න එපා. ඕක අත වැදිලා වැඩ කරන්නේ නැතුව යනවා ඉක්මනට. අර ඇන්ටෙනාව නැති ඩොන්ගල් වගේ එන මොඩල් එකට යන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,058
    52,985
    113
    Colombo
    Guys dont use un-trusted brands for WIFI. You wont know it and your data will get breached. Use some trusted brands. Those cheap under 1000 bucks wifi adapters are not to be trusted as they could have spyware and packet sniffers.

    Firmware ලෙවල් එකෙන්ද embed කරල තියෙන්නෙ ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Bumpi..

    71Aim5xDKyL._AC_SX522_.jpg


    දැන් සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. කිසිම අවුලක් නෑ. :yes:
    ------ Post added on Jun 13, 2024 at 12:45 PM
     
    • Like
    Reactions: lilman

    Charu Max

    Junior member
  • Oct 13, 2023
    67
    65
    18
    සැහෙන කල් එකම තමයි බන් ප්‍රශ්නේ. උබ ගන්නකොට කියද ? දැන් 8900

    සැහෙන කල් එකම තමයි බන් ප්‍රශ්නේ. උබ ගන්නකොට කියද ? දැන් 8900
    ------ Post added on Jun 13, 2024 at 2:13 PM
     
    • Like
    Reactions: lilman