1. D

    GTA V install හෙල්ප්

    අඩෝ මම හෙනම නාකි ඩයල් එකක් . නිකන් ටෙස්ට් කරන්න වගේ I5 8gen processor , 32gb ram Gtx 1060 ti Pc එකක් එසෙම්බල් කරා, මම fitgirl එකෙන් 48gb gta v file එක download කරගත්තා, මට මේ මගුල ඉන්ස්ටෝල් කරගන්න විදිහ කියල දීපන්කෝ, යූටුබ් එකේ බලුවා, එක එකා කරන්නේ එක එක විදිහට 💩💩 නාකී මම confuced උන්ගා...
  2. D

    සින්හල වෙදකමෙ දත් වලට බෙහෙත්

    සින්හල වෙදකමෙ පිපුරුණු කැඩුනු,දිරපු දත් වලට බෙහෙත් නැද්ද

    No contents