1. PythonBuwa

    ඇහේ කේස් එකක් Help!

    ඇහේ රිදිල්ලක් එක්ක අමාරු ගතියක් තියනවා. වැඩක් කරගන්න බෑ හරියට. :no: මේක පෙන්නගන්න කොළඹ රෙකමන්ඩ් කරන doctors ලා කවුද ඉන්නේ? Dr. BINARA AMARASINGHE Dr. D. WARIYAPOLA Dr. C.A.B MAKULOLUWA මේ අය හොදයි කියලා තිබ්බා කලින් ත්‍රෙඩ් වල, ඔයාලගෙ අත්දැකීම් කොහොමද?
  2. PythonBuwa

    Frameless Monitor අවුල්ද?

    මේක ගන්න බැලුවේ... 🔹ගෙවන ගානට පාඩුයි වගේද? 🔹මෙහෙන් frameless monitor ගත්ත අයගේ අත්දැකීම් කොහොමද? 03 months warranty තියනවා. නැත්තන් frame තියන එකකට යන එකද හොඳ option එක. Ips panel එකක් තමා ඕන කොහොමත්.
  3. PythonBuwa

    ඉගෙනගන්න වැඩවලට Lap එකක්

    SE degree එකක් කරන්න ඉන්න කෙනෙක්ට වැඩ ටික කරගන්න පුළුවන් බජට් ලැප් මොනවද කට්ටියට recommend කරන්න පුළුවන්. Used උනත් කමක් නෑ.:lol: 🔹Dell Latitude 5320 🔹Dell Latitude 5420 🔹Lenovo Thinkpad T490s වගේ පාවිච්චි කරපු model ටිකක් තියනවා. දැනට lap.lk, lapstore.lk, laptop island තමා බැලුවේ පාවිච්චි...

    No contents