ඉගෙනගන්න වැඩවලට Lap එකක්

PythonBuwa

Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    SE degree එකක් කරන්න ඉන්න කෙනෙක්ට වැඩ ටික කරගන්න පුළුවන් බජට් ලැප් මොනවද කට්ටියට recommend කරන්න පුළුවන්.

    Used උනත් කමක් නෑ.:lol:

    🔹Dell Latitude 5320
    🔹Dell Latitude 5420
    🔹Lenovo Thinkpad T490s
    වගේ පාවිච්චි කරපු model ටිකක් තියනවා.

    දැනට lap.lk, lapstore.lk, laptop island තමා බැලුවේ පාවිච්චි කරපු එකක් ගන්න.

    laptop island එකේ 6months hardware warranty දෙනවා. අනික් දෙකේ 3months.

    පෞද්ගලික අත්දැකීම් මොනවද? මොන model ද recommend කරන්න පුළුවන්. මේ shops ගැන අදහස් කොහොමද?

    ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට.;)

    🔸Dell Latitude 5420
    https://lapstore.lk/index.php/produ...-i5-11th-gen-16gb-ram-512gb-nvme-fhd-display/

    🔸Dell Latitude 5320
    https://lapstore.lk/index.php/produ...6gb-ddr4-ram-256gb-nvme-tocuh-display-laptop/

    🔸Lenovo Thinkpad T490s
    https://lapstore.lk/index.php/produ...gb-nvme-ssd-14-inch-fhd-touch-display-laptop/
     
    • Like
    Reactions: lilman

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63

    ඔය ඔක්කොම Windows 11 run කරන්න බැරි ඒවා. Windows 10 support මේ October වලින් ඉවරයි. ඒ නිසා ගන්න එකක් Windows 11 run කරන්න ගන්න.
     
    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    ඔය ඔක්කොම Windows 11 run කරන්න බැරි ඒවා. Windows 10 support මේ October වලින් ඉවරයි. ඒ නිසා ගන්න එකක් Windows 11 run කරන්න ගන්න.
    i5 11th gen windows 11 bari ai?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Ubata Windows 10 LTSC version eka use karanna puluwan... LTS version of Windows...Windows 11 wage gahnwa nam, cores tikak wadi lap 1k nam hodayi... Dual core, core2duo nam sahenna slow..