1. N

    Lenovo Thinkpad T470 or T480 or T490

    USED Laptop එකක් ගන්න හිතන් ඉන්නව... ගන්න හිතුවෙ නම් thinkpad එකක්.. ඒත් ගන්න හොද කොයි එකද කියල ලොකු idea එකක් නෑ... T470 , T480 , T490 laptop walin ganna hoda lap eka mokakda.. Recomond karana laptop thiyanawada... ලොකු help එකක් විස්තර ටිකක් කියගෙන යමු ද...?
  2. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    අද SLT එකෙන් Bill එක ගෙවල නෑ කියල ලියුමක් ආවනෙ...මාස 7කින් විතර Bill එක ගෙව්වෙ නෑ මන්... Router එක unlock කරල පාවිච්චි කරන්නෙ.... bill එක 7000 ගානක් තියනව.. ඒක ගෙවන්නම ඕනි ද.. ගෙව්වෙ නැත්තම් අවුලක් වෙයිද..? එහෙම ලියුමක් ආපු තව අය ඉන්නවද...? PLEASE HELP....!
  3. N

    SLT S10 router USB port උදව්වක්...!

    මට දැනග්න්න ඕනි SLT එකෙන් දෙන ZLT S10 router එකේ usb port ekata pen එකක් ගහල එකේ files computer eken/ phone එකෙන් Access කරන්න හදන්න පුලුවන්ද කියල☹️

    No contents