1. F

    Marriage certificate help

    මචංලා පොඩි දෙයක් තියෙනවා දැනගන්න. කලින් විවාහ වෙලා ඉදලා ඊට පස්සේ ඩිවොස් වුනාම. ආයේ විවාහ වෙද්දි විවාහ සහතිකේ කොතනක හරි සදහන් වෙනවද දික්කසාද වෙලා ඉන්නේ කියලා? එහෙම තියෙනවා නම් ඒක සාක්ෂිකරුවෝ sign කරන තැන පේනවද නැත්තම් කොලේ පිටිපස්සේ වගේද ඒක සදහන් වෙන්නේ? දෙන්නම මේ ගැන දන්නවා මට බය ගෙදරට මේ ගැන...

    No contents