Marriage certificate help

Flapjack

Member
Feb 14, 2024
7
0
1
මචංලා පොඩි දෙයක් තියෙනවා දැනගන්න. කලින් විවාහ වෙලා ඉදලා ඊට පස්සේ ඩිවොස් වුනාම. ආයේ විවාහ වෙද්දි විවාහ සහතිකේ කොතනක හරි සදහන් වෙනවද දික්කසාද වෙලා ඉන්නේ කියලා? එහෙම තියෙනවා නම් ඒක සාක්ෂිකරුවෝ sign කරන තැන පේනවද නැත්තම් කොලේ පිටිපස්සේ වගේද ඒක සදහන් වෙන්නේ? දෙන්නම මේ ගැන දන්නවා මට බය ගෙදරට මේ ගැන කියලා නෑ මම.
 
  • Wow
Reactions: tharakaf

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    31,614
    1
    143,679
    113
    96
    හෝමාගම
    dont know bump
    මචංලා පොඩි දෙයක් තියෙනවා දැනගන්න. කලින් විවාහ වෙලා ඉදලා ඊට පස්සේ ඩිවොස් වුනාම. ආයේ විවාහ වෙද්දි විවාහ සහතිකේ කොතනක හරි සදහන් වෙනවද දික්කසාද වෙලා ඉන්නේ කියලා? එහෙම තියෙනවා නම් ඒක සාක්ෂිකරුවෝ sign කරන තැන පේනවද නැත්තම් කොලේ පිටිපස්සේ වගේද ඒක සදහන් වෙන්නේ? දෙන්නම මේ ගැන දන්නවා මට බය ගෙදරට මේ ගැන කියලා නෑ මම.
    වැලෙන්ටයින් ඩේ එකේම මේ ත්‍රෙඩ් එක වැටුනනෙ
     
    • Like
    Reactions: Flapjack

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,921
    27,648

    Naa mama hitanne.
     
    • Like
    Reactions: Flapjack

    Flapjack

    Member
    Feb 14, 2024
    7
    0
    1
    dont know bump

    වැලෙන්ටයින් ඩේ එකේම මේ ත්‍රෙඩ් එක වැටුනනෙ
    Kalin idanma tibba prashnayak machn. May wala wedding eka ganna hitagenath innawa, dan tikak bayai ara seen eka hinda. EKai poddak oluwa clear karaganna ubalagen ahuwe

    Naa mama hitanne.

    Sure karaganna widihak na neda machn? Balamu thawa kattiya moko kiyanne kiyala. Thank you!
    ------ Post added on Feb 14, 2024 at 9:07 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,921
    27,648
    113
    Kalin idanma tibba prashnayak machn. May wala wedding eka ganna hitagenath innawa, dan tikak bayai ara seen eka hinda. EKai poddak oluwa clear karaganna ubalagen ahuwe

    Sure karaganna widihak na neda machn? Balamu thawa kattiya moko kiyanne kiyala. Thank you!
    ------ Post added on Feb 14, 2024 at 9:07 AM
    Umbata hitenne nadda, okata wada aulak ei kiyala owa nokiya karanna giyama?
     
    Flapjack

    Member
    Feb 14, 2024
    7
    0
    1
    Umbata hitenne nadda, okata wada aulak ei kiyala owa nokiya karanna giyama?

    Hithila tiyenawa bn. Eth dan eka karanna parakku wadi wage. Api dennata denna wistare danna nisa, eka marriage eka dawasata udata enneth nattam ohomma eka amataka karala danna baluwe. Mokada gedarin panna panna hoyanne na. Eka penna tibboth tamai case ekak wenne.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    897
    649
    93
    මචංලා පොඩි දෙයක් තියෙනවා දැනගන්න. කලින් විවාහ වෙලා ඉදලා ඊට පස්සේ ඩිවොස් වුනාම. ආයේ විවාහ වෙද්දි විවාහ සහතිකේ කොතනක හරි සදහන් වෙනවද දික්කසාද වෙලා ඉන්නේ කියලා? එහෙම තියෙනවා නම් ඒක සාක්ෂිකරුවෝ sign කරන තැන පේනවද නැත්තම් කොලේ පිටිපස්සේ වගේද ඒක සදහන් වෙන්නේ? දෙන්නම මේ ගැන දන්නවා මට බය ගෙදරට මේ ගැන කියලා නෑ මම.
    No, Marriage certificate eke ehema sadahan wenne ne. baya wenna epa. But wedding eka dawasata e patte nedayek gen oka eliyata enna puluwan.
     
    Flapjack

    Member
    Feb 14, 2024
    7
    0
    1
    No, Marriage certificate eke ehema sadahan wenne ne. baya wenna epa. But wedding eka dawasata e patte nedayek gen oka eliyata enna puluwan.

    Ammo ow bn, eka genath tikak balanna one. Lagama kattiyata witarai kiyanna baluwe kohomath. Thank you!
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,325
    12,344
    113
    124
    Hogwarts
    Civil condtion kiyana column eka yatatee danna onee, unmarried da divorced da kiyala… divorced nam kalin genige nama or divorced decree eke number eka mention karanawa..

    google eken marriage registrar kenekge number eka hoyan call karala ahala balapan…
     
    • Wow
    Reactions: Flapjack

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,382
    996
    113
    ඩිවොස් උනාම ඩිවොස් උනේ කාගෙන්ද කියලා දාන එක පිලිවෙතක්, එයාගෙ සම්පූර්න නමත් එනව. හැබැයි මේකට ගොඩක් අය තර්ක කරලා තියෙනව එහෙම දාන එක නීත්‍යානුකූල නෑ කියලා. ඒත් රෙජිස්ටාර් ජෙනරාල් ඒක කරන්න කියල තියෙන්නෙ.

    දික්කසාද - ගලවිද්ද මුදියන්සේලාගෙ සුමනා ගෝමස් වර්නකුලසූරිය 356478392

    ඒ එක්කම ඩිවොස් එකෙ නඩු තීන්දුවත් දෙන්න ඔනි..

    නැත්නම් උබ සද්ද නැතුව අවිවාහක කියලා පුරවලා දාපන්. රිජෙක්ට් වෙන්නෙ නෑ. ඔවා ටැලි කරන සිස්ටම් නෑ මෙහෙ.

    ID එකෙනුත් බදින්න පුලුවන්. උප්පැන්නෙනුත් බදින්න පුලුවන්. එකෙක් නෙමෙ 1000ක් උනත් බැදලා රිජිස්ට කරන්න පුලුවන්. එකම දේ කොපි ඉල්ලුවම name search එකෙන් හරි ID search එකෙන් හෙව්වම එක පෙලට බැදපුවා එනව.

    උබ ප්‍රජනනය කරලා ලමයෙක් ආවම විවාහ සහතිකෙ ඔනි ඉස්කොලෙකට දාගන්න. ඉතින් පරන කසාදෙ දාගත්තම ලමයත් තැලෙනව. සද්ද නැතුව අවිවාහක කියලා දාපන්.

    මොනව හරි තව විස්තර ඔනි නම් ඉන්බොක්ස් වරෙන්
     
    Last edited:
    • Like
    Reactions: Flapjack

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,284
    11,879
    113
    ගෙදර තමයි ඉතින්
    ඕක නොකියා ඉදලා කාගෙ හරි කටින් පිට උනොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් අවුලක් නැතුව බැන්දා කියමු. හදිස්සියෙ හරි කලින් බැදපු කෙනාගෙ පැත්තෙ කවුරුහරි ගෙදරට ඕක කියුවොත්? කොහෙන්හරි ආරංචි උනොත් තමයි ප්‍රශ්නෙ වෙන්නෙ.. ඔයාගෙම පැත්තෙ ළගම නෑයෙක් තරහා උනා කියමු. අනිවාර්‍යෙන්ම ඕක වෙන කාටහරි කියලා හරි කියවනවා. හැබැයි හැමෝම එහෙම නෑ ඉතින්. කලින් එන්ගේජ් වෙලා වගේ හිටියා නම් ගොඩක්ම අය දන්නෙ නෑනෙ. ඒත් වෙඩින් එකකුත් අරන් තිබුණා නම් ඒවා සෝශල් මීඩියාවල වගේ දාලත් තිබුනා නම් ඕක දැන් බැදපු කෙනාගෙ කසින් කෙනෙක්වත් දැක්කොත් විනාසයි. බය කරන්න හිතලා නෙමෙයි කියුවෙ. ඔයා ඉන්න තත්වෙ තේරෙනවා. ඒත් දෙන්නම එක්ක එකතු වෙලා ශේප් එකේ ඕක ගෙදරට කියුවොත් හොදයි නේද? එයාට අයියලා එහෙම ඉන්නවා නම් එයාලා කොහොම වෙයිද දන්නෙත් නෑ ඕවා නොකියා ඉදලා දැනගත්තොත්.. හැබැයි ඕක කාගෙවත් කටින් පිට වෙන එකක් නෑම කියලා හිතෙනවා නම් කියන්න එපා.
     
    • Like
    Reactions: Majang and Flapjack

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    621
    40
    48
    Matara
    කිව්වොත් වැටෙනවා.. කියල නොතිබ්බොත් වැටෙන්නේ නැ.. ලංකාවේ සිස්ටම් එක තම ඒ ගානට ඇවිත් නැ.... හැබැයි උබ රට යන්න හිතන් ඉන්නවා නම් කවද හරි.. එතකොට එක ප්‍රශ්ණයක් වෙනවා..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    916
    638
    93
    "civil condition" kiyala ekak thiyenawa ... ankaya 03 da koheda. balanna marriage certificate eke
     
    • Like
    Reactions: Flapjack