1. bandara90

    Family ප්‍රශ්නයක්

    මමයි මගේ බිරිඳයි විවාහ වෙලා දැන් අවුරුදු 1 1/2 වගේ වෙනවා, නමුත් තවම අපි ලිංගිකව එකතුවෙලා නැහැ, ඒකට හේතුව ඇය ලිංගිකව එකතු වෙන්න හදන හැමපාරම ඒක හුඟක් වේදනාකාරි කියලා මගහරිනවා,ඇයගේ යෝනිය ඉතා කුඩා බව කියා මඟහරිනවා, මට මේක දැන් විශාල මානසික පීඩාවක් වෙලා තියෙන්නේ, මගේ මානසික මට්ටම කොපමණ පහළ වැටිලද...

    No contents