Family ප්‍රශ්නයක්

bandara90

Member
Feb 23, 2024
1
0
1
මමයි මගේ බිරිඳයි විවාහ වෙලා දැන් අවුරුදු 1 1/2 වගේ වෙනවා, නමුත් තවම අපි ලිංගිකව එකතුවෙලා නැහැ, ඒකට හේතුව ඇය ලිංගිකව එකතු වෙන්න හදන හැමපාරම ඒක හුඟක් වේදනාකාරි කියලා මගහරිනවා,ඇයගේ යෝනිය ඉතා කුඩා බව කියා මඟහරිනවා, මට මේක දැන් විශාල මානසික පීඩාවක් වෙලා තියෙන්නේ, මගේ මානසික මට්ටම කොපමණ පහළ වැටිලද කියනවා නම් වෙලාවකට ඇයව දික්කසාද කිරීමට පවා සිතුණු වාර අනන්තයි, මේකට ගතයුතු ප්‍රතිකාර තියෙනවද, මේ පිළිබඳව ප්‍රතිකාර කරන වෛද්‍යවරු කවුද ඉන්නේ, මේ පිළිබඳව දැනුම ඇති අයගෙන් උපකාරයක් පතිමි.
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,534
    6,012
    113
    Panapu gaman gahanna epa mitto.. ky jelly ekak aran gihin hondata gala wadeta bahapan.. chuttak bonna deela pahanakuth paththu karala wadeta bahapan.. good luck
     
    • Like
    Reactions: Kiddo7 and Emios