1. U

    හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

    මම වගා කටයුතුත් කරනවා අනෙත් බිස්නස් වලට අමතරව. ඒ වගා කරන තැන් තියෙන්නේ එක එක තැන් වල. ගම්මිරිස් වත්ත එක තැනක, මිරිස් වගා කරන්නේ තව තැනක. එළවලු හදන්නේ වෙන තැනක. ඒ වගේ.. මම නැති වෙලාවල් බලලා මේවගේ අස්වැන්න හොරකම් කරනවා වැඩ කරන අයම. බලා ගන්න කෙනෙක් දැම්මම එයාවත් අල්ලාගෙන හොරකම් කරනවා. හොරකම්...
  2. U

    Marketing වලදී pay කරනකොට ..

    පිටරට customers ලගේ business වලට google/facebook/වෙන මොනවා හරි ads run කරනවා නම්, Customers ලගෙම accounts වල එයාලගෙම cards වලින් pay කරලා ads දුවන එක ද හොඳ? නැත්නම් මගේ තනි account එකක් හදලා මම සල්ලි ගෙවලා ad run කරලා ඒ සල්ලි customers ලා ගෙන් ගන්න එකද හොඳ?
  3. U

    වත්තේ ගස් නිවිති හිටවන්න ද?

    මගේ පොඩි ගම්මිරිස් වගාවක් තියෙනවා. ඒකෙ එක එක වර්ගේ වල් තියෙන නිසා නිතර නිතර සුද්ද කරන්න ඕන. තව කුකුල් කොටුවකුත් තියෙනවා. ඒ නිසා මම හිතුවා වත්ත සුද්ද කරලා ගස් නිවිති හිටවන්න කියලා. ඒවා අනිත් වල් යට කරගෙන හැදෙන නිසාත් කුකුලන්ට කන්න දෙන්න පුළුවන් නිසාත්. පස්සේ කාලෙක කරදරයක් වෙයිද මේවා?
  4. U

    HNB කාර්ඩ් එකෙන් සල්ලි කැපෙනවා.

    මගේ HNB debit කාඩ් එකෙන් නිකන්ම එක එක website වලට සල්ලි කැපෙනවා. මම freelancing කරන නිසා නිතරම internet එකේ ගෙවීම් කරන්න ඕන. ඒ නිසා online payment activate කරලා මයි තියන්න වෙන්නේ. Customer care call කරාම card එක මාරු කරන්න කියනවා. කලින් මම card එක මාරු කරලා බැලුවා. Google එකේ save කරලා තිබුන එක...
  5. U

    Student Vias අරන් ඉගෙනගෙන පදිංචි වෙන්න හොඳම රට මොකක්ද?

    Student Vias අරන් ඉගෙනගෙන පස්සේ ස්ථීරව පදිංචි වෙන්න ලේසිම සහ හොඳම රට මොකක්ද?
  6. U

    Cheque book එක ගැන කියලා දීහන් කෝ

    මොකටද business කරන අයට Cheque book එකක් දෙන්නේ? සල්ලි අරන් තැන තැන යන එක අවදානම් නිසා ද? නැත්නම් ඉස්සරහට දින දාලා Cheque එකක් දීල ණයට බඩු ගන්න පුළුවන් නිසා ද? සල්ලි වලින් ගනුදෙනු කරන ඕන දෙකට Cheque එකක් දෙන්න පුළුවන් ද? ගෘහ භාණ්ඩ ගන්නකොට, සිල්ලර බඩු ගන්නකොට, සේවාවක් ගන්නකොට එහෙම? Cheque එකක...
  7. U

    BOC බැංකුවේ ගිණුම් ගැන ප්‍රශ්නයක්

    මට BOC එකේ savings account එකක් තියෙනවා. ඒකට debit card එකක් නෑ. online banking තිබුනෙත් නෑ. ළගදි මම ගිහින් online banking වලට application එකක් පුරවලා දුන්නා. බැංකුවෙන් මට apps තුනක් දාල දුන්නා. 1] BOC app 2] BOC Smart Pay app 3] Smart Passbook app මේ තුනෙන් BOC Smart Pay app එකටයි Smart...
  8. U

    දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර

    https://www.lankadeepa.lk/news/%E0%B6%AF%E0%B7%84%E0%B6%AF%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B6%BB%E0%B7%80-%E0%B7%80%E0%B6%BA%E0%B6%B4%E0%B6%BB%E0%B6%9A-%E0%B7%83%E0%B6%BB%E0%B6%BB/101-649617 මෙහෙම මලාට පස්සේ මිනියට රණ්ඩු කරන එකේ තේරුම මොකක්ද? බෙදපු නැති දේපල තියෙනවා නම්...
  9. U

    සමහරුන්ට ප්‍රශ්න අඩු වෙන්නත් තව අයට වැඩි වෙන්නත් හේතුව මොකක්ද?

    - සමහර අයට වයසට ගිහින් මැරෙනකල් ම එහෙමට කියල ලෙඩක් දුකක් නෑ. හැබැයි සමහර අයට ඉපදෙනකොටම ලෙඩ. සමහරුනට ඉපදුන දවසේ ඉදලා මරෙනකල්ම එක දිගට ලෙඩ. සමහරුන් හොඳට ඉදලා එක පාර ඇක්සිඩන්ට් වෙලා මැරෙනකල් දුක් විදිනවා. සමහර අය ගේ පවුල් පිටින් අසනීප කාරයෝ. ඇයි මේ එක එක්කෙනාට එක එක වගේ? - සමහරු ප්‍රශ්න අඩු...

    No contents