මට BOC එකේ savings account එකක් තියෙනවා. ඒකට debit card එකක් නෑ. online banking තිබුනෙත් නෑ.
ළගදි මම ගිහින් online banking වලට application එකක් පුරවලා දුන්නා. බැංකුවෙන් මට apps තුනක් දාල දුන්නා.
1] BOC app
2] BOC Smart Pay app
3] Smart Passbook app
මේ තුනෙන් BOC Smart Pay app එකටයි Smart Passbook app එකටයි login වෙන්න හදාගත්තා.
මේ ගැන තියෙන ප්‍රශ්න :
1] BOC කියන පලවෙනි app එකට register වෙන්න නම් debit card number එකක් ඉල්ලනව. debit card එකක් නැතුව ඒ app එක පාවිච්චි කරන්න බැරි ද?
2] Internet එකේ කෙලින්ම BOC online banking page එකට ලොගින් වෙන්නත් ඒ විදිහටම debit card එකක් ඕන වගේ පෙන්නේ. debit card එකක් හදාගන්න ඕනද online banking එකට login වෙන්න?
ඒ බැංකු ගිය දවසෙම මම business එකට BOC account එකක් හදාගන්න forms පුරවලා දුන්නා. එයාල ජංගම ගිණුමක් හදලා දුන්නා. මට current account ගැන කිසිම දැනුමක් නෑ. කලින් පාවිච්චි කරලම නෑ.
මේ ගැන තියෙන ප්‍රශ්න :
3] Current account එකට online banking active කරගන්න පුලුවන්ද? Online login වෙලා ගනුදෙනු කරන්න පුළුවන් ද?
4] BOC app, BOC Smart Pay app, Smart Passbook app කියන apps 3 නේ ම එකම app එකට මගේ නමට තියෙන savings account එකයි, business එකේ නමට තියෙන current account එකයි දෙකම දාන්න පුළුවන් ද?