එයා වහලෙන් වැටිල. හරියටම පාස්කු දවසට පස්සෙ දවසෙ.
මම දන්නෙ අදයි. දැං මාස දෙකකුත් වෙලා
සාමාන්‍යයෙන් හැම බාස්කෙනෙක්ම ගැනම අපිට තියෙන්නෙ හොද අත්දැකීම් නෙමේනෙ
ඒ වුණාට මේ බාස් එහෙම නෙමේ බං.. පට්ට අවංකයි.. පොඩි දේට වුණත් ආපහු ගිහින් හරිම උපකරණෙ හොයං එනව
තමන්ගෙ වැඩක් වගේ ලස්සනට කරල දෙනව
වයස 60 යි...