අපෙ මේසන් බාස්ට උදව්වක් කරන්නකො

LovtusgeAmmageJangiya

Junior member
  • Aug 23, 2024
    38
    20
    8
    එයා වහලෙන් වැටිල. හරියටම පාස්කු දවසට පස්සෙ දවසෙ.
    මම දන්නෙ අදයි. දැං මාස දෙකකුත් වෙලා

    සාමාන්‍යයෙන් හැම බාස්කෙනෙක්ම ගැනම අපිට තියෙන්නෙ හොද අත්දැකීම් නෙමේනෙ

    ඒ වුණාට මේ බාස් එහෙම නෙමේ බං.. පට්ට අවංකයි.. පොඩි දේට වුණත් ආපහු ගිහින් හරිම උපකරණෙ හොයං එනව
    තමන්ගෙ වැඩක් වගේ ලස්සනට කරල දෙනව
    වයස 60 යි. පොඩි කෙට්ටු මනුස්සයෙක්

    මීගමු ඉස්පිරිතාලෙ හිටියලු සති දෙකක් විතර. ICU එකෙත් ඉදල
    සේලයින් බෝතල් 300 ක් විතර දුන්නලු.(පොඩ්ඩක් වැඩිපුර දැම්මා)
    අද මට පෙන්නුව බඩේ අගල් 15 ක් විතර කැළලක් ඔපරේෂන් කරල මහපු
    මට කිව්වෙ කොන්දෙ හරියෙ ලේ පිරිල තිබුණ කියල.

    දැං මනුස්සයට සැහෙන්න හොදයි. ඒත් ටික කාලයක් මොකුත් වැඩක් කරන්න එපා කියල
    ඉගෙන ගන්න වයසෙ ලමයි දෙන්නෙකුත් ඉන්නව..
    මේ මනුස්සය බැදල තියෙන්නෙ වයස 39 දි

    උඹලට පුලුවන්නං මේ මනුස්සයට උදව්වක් කරපල්ලකො

    දැනට මං ගාව එයාගෙ නම්බර් එක විතරයි තියෙන්නෙ..

    මං අද හවසට ඔක්කොම පොටෝ ගහල උඹලට බලන්න දාන්නං

    මාත් එයාට කීයක් හරි දෙනව(බොරුවට,ඒ ගාන ආයෙ මටම හම්බ වෙනවා 😂)
    මං යනව අද හවසට ඒ පැත්තෙ

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113

    @AnuradhaRa ස්පෑම් චෙක්ට කියපන් :yes: :yes: