1. kirisena

    උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

    මචන්ලා දැනට මට අනිවාර්යයෙන් සෙට් වෙන ජොබ් ඔෆර් තුනක් තියෙ මේකෙන් මොකද්ද තෝරගන්නේ කියලා මට උපදෙසක් ඔනි මගේ බැක්‍ග්‍රවුන්ඩ් එක automobile degree,nvq level 4 1)මෝටර් බයික් ත්‍රිවිල් ගේන ලංකාවේ ප්‍රධානම කම්පැනි එකක් Position-service officer Salary-117,000 (after epf,etf deduction 113,000) මේ...
  2. kirisena

    job help

    එලකිරියේ හිතවතුනි.... රජයේ විශ්විද්‍යාලයක automoble technology 4 year degree එකක් කරලා තියෙන්නේ.NVQ level 4 automobile technology කරලා තියේ...ඕසි වගේ පනින්න හිතාගෙන ඉන්නේ..ඔබතුම්නලට හිතෙන විදිහට, සම්පුර්නයෙන් ඩීසල් ටෙක්නිශියන් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්න එකද හොද නැත්තම පෙට්‍රල්,හයිබ්‍රිඩ් වගේ...

    No contents