job help

kirisena

Member
Jul 10, 2025
5
7
3
Kotte
එලකිරියේ හිතවතුනි....
රජයේ විශ්විද්‍යාලයක automoble technology 4 year degree එකක් කරලා තියෙන්නේ.NVQ level 4 automobile technology කරලා තියේ...ඕසි වගේ පනින්න හිතාගෙන ඉන්නේ..ඔබතුම්නලට හිතෙන විදිහට, සම්පුර්නයෙන් ඩීසල් ටෙක්නිශියන් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්න එකද හොද නැත්තම පෙට්‍රල්,හයිබ්‍රිඩ් වගේ ටෙක්නිශියන් කෙනෙක් වෙන එකද ඉදිරි අනාගතය අනුව හොද කොහොමද???

bump
------ Post added on Jan 15, 2026 at 4:15 PM

bump
------ Post added on Jan 15, 2026 at 6:03 PM